දමිළ මාධ්‍යයෙන් මූල්‍ය ගිණුම්කරණය පිළිබඳව දෙදින පුහුණු වැඩසටහන
September 29, 2026 2026-10-06 9:15දමිළ මාධ්‍යයෙන් මූල්‍ය ගිණුම්කරණය පිළිබඳව දෙදින පුහුණු වැඩසටහන
ජාතික සමූපකාර සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරනු ලබන කෙටිකාලීන පුහුණු වැඩසටහන් මාලාවේ තවත් එක් විශේෂ වැඩසටහනක් ලෙස දමිළ මාධ්‍යයෙන් මූල්‍ය ගිණුම්කරණය පිළිබඳව දෙදින පුහුණු වැඩසටහන 2026. 09.29 දින සාර්ථකව ආරම්භ කරන ලදී.