hnd
April 15, 2021 2026-09-03 3:44hnd
Higher National Diploma Courses
Higher National Diploma in Information & Communication Technology (NVQ Level 6)
The primary objective of a Higher National Diploma (HND) in ICT – NVQ Level 6 is to produce competent middle-level technical personnel who possess the necessary theoretical knowledge, practical skills, and professional attitudes to work effectively in the Information and Communication Technology sector.
This qualification typically focuses on developing advanced technical competencies and transferable workplace skills relevant to supervisory and management roles.
For Whom?
- NVQ Level 05 Qualification in a relevant field (ICT), or
- NVQ Level 05 mapped in a relevant field (ICT), or
- Foreign Qualification certified by the national qualification authority of the originating country, which is equivalent to NVQ Level 5 of Sri Lanka, or
- SLQF Level 3 Diploma or higher qualification in a relevant field (ICT).
Course Information
Course Duration – 18 Months (Part Time)
Course Fee – Rs. 210,000.00
සමුපකාර සංවර්ධනය පිළිබඳ උසස් ඩිප්ලෝමාව
සමුපකාර සංවර්ධන නිලධාරීන්ට සමුපකාර ව්‍යාපාරය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය නවීන දාර්ශනික හා ව්‍යවහාරික ප‍්‍රවණතා, උසස් ගිණුම්කරණ හා විගණන ක‍්‍රමවේද, මූල්‍ය කළමනාකරණය, ඩිජිටල් විපරිවර්තනය සහ උපාය මාර්ගික කළමනාකරණය වැනි නිපුණතා ලබා දී, සමාජ ව්‍යවසාය ප‍්‍රවේශයන් ඔස්සේ ප‍්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් ඵලදායීව ක‍්‍රියාවට නැංවීමට හැකිවන පරිදි කුසලතාවලින් සන්නද්ධ කිරීමයි.
සමුපකාර හා සමාජ ව්‍යවසාය කළමනාකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව
සමාජ ව්‍යවසාය සහ සමුපකාර පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව බාහිර ආයතනයක කළමනාකරණය, ගණකාධිකරණය, සමාජීය විද්‍යාවන්, හෝ ලිබරල් කලා හා විද්‍යා ක්ෂේත‍්‍රයේ ී SLQF 3 හෝ NVQ 5 ඩිප්ලෝමාවක් හිමිි අයට සහ ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ ඕනෑම ඩිප්ලෝමාවක් හිමි අයට ක්‍රෙඩිට් 30ක් නිදහස් කර ගනිමින් ප‍්‍රවේශ විය හැකි සමාජ ව්‍යවසාය සහ එහි ප‍්‍රමුඛ කොටසක් වන සමුපකාර ව්‍යවසාය කලමනාකරණය පිළිබඳව ඉහළ මට්ටමේ දැනුමක් ලබාදෙන පාඨමාලාවකි. මූලික වශයෙන් මෙය ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ විද්‍යාර්ථීන්ට සිය ඩිප්ලෝමා පාඨමාලාවලින් පසුව උසස් අධ්‍යාපනයට ඉඩකඩ විවර කිරීමකි. මේ අනුව මෙම පාඨමාලාව සමාජ ව්‍යවසාය කලමනාකරණය පිළිබඳ දාර්ශනික, න්‍යායික හා ව්‍යවහාරික යන පාර්ෂව ත‍්‍රිත්වයෙන්ම පුළුල් අවබෝධයකින් යුතු විද්‍යාර්ථීන් බිහි කිරීම අරමුණු කෙරේ.