මාජ ව්‍යවසාය පිළිබද උසස් ජාතික ඩිප්ලෝමාවේ සමාරම්භය
September 28, 2026 2026-10-06 9:16මාජ ව්‍යවසාය පිළිබද උසස් ජාතික ඩිප්ලෝමාවේ සමාරම්භය
ජාතික සමුපකාර සංවර්ධන ආයතනය වෙතින් ශ්‍රී ලංකාවේ පළමුවරට ආරම්භ කල සමුපකාර හා සමාජ ව්‍යවසාය පිළිබද උසස් ජාතික ඩිප්ලෝමාවේ සමාරම්භය 2026 සැප්තැම්බර් 28 දින සිදුවිය.