තොග පාලනය පිළිබඳ පරිගණක යෙදවුම සම්බන්ධ තෙදින වැඩමුළුව
October 2, 2026 2026-10-06 9:19තොග පාලනය පිළිබඳ පරිගණක යෙදවුම සම්බන්ධ තෙදින වැඩමුළුව
තොග පාලනය පිළිබඳ පරිගණක යෙදවුම සම්බන්ධ තෙදින වැඩමුළුව සාර්ථකව අවසන්!
විවිධ සේවා සමුපකාර සමිතිවල නිලධාරීන්ගේ තොග පාලන කාර්යක්ෂමතාව, පරිගණක භාවිත හැකියාව සහ වෘත්තීය දැනුම වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද තෙදින වැඩමුළුව 2026 ඔක්තෝබර් 02, 03 සහ 04 යන දිනයන්හිදී ජාතික සමුපකාර සංවර්ධන ආයතනය – පොල්ගොල්ල හිදී සාර්ථකව පැවැත්විණි.