දමිළ මාධ්‍යය මූල්‍ය ගිණුම්කරණය පිළිබඳව දෙදින පුහුණු වැඩසටහන
September 29, 2026 2026-10-06 9:17දමිළ මාධ්‍යය මූල්‍ය ගිණුම්කරණය පිළිබඳව දෙදින පුහුණු වැඩසටහන
ජාතික සමූපකාර සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරනු ලබන කෙටිකාලීන පුහුණු වැඩසටහන් මාලාවේ දමිළ මාධ්‍යය මූල්‍ය ගිණුම්කරණය පිළිබඳව දෙදින පුහුණු වැඩසටහන 2026.09.29 සහ 30 දෙදින සාර්ථක ලෙස පැවැත්විය.
මෙම වැඩසටහන 2026 අගෝස්තු 13 වන දින පැවති Estate Workers’ Housing Co-operative Societies (EWHCS) මූලික දැනුවත් කිරීමේ වැඩසටහනට සමගාමීව ආරම්භ කරන ලද පළමු දමිළ මාධ්‍යය කෙටිකාලීන වැඩසටහනයි.