News and Blog

සීමාසහිත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සමුපකාර සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමිතියේ කාර්ය මණ්ඩලය සඳහා ජාතික සමුපකාර සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරන ලද සන්නිවේදන හා කාර්යාල ක්‍රමවේද පිළිබඳ පුහුණු වැඩසටහන

900294418_1847088216446682_4534777110924874223_n
Academic Programs

සීමාසහිත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සමුපකාර සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමිතියේ කාර්ය මණ්ඩලය සඳහා ජාතික සමුපකාර සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරන ලද සන්නිවේදන හා කාර්යාල ක්‍රමවේද පිළිබඳ පුහුණු වැඩසටහන

සීමාසහිත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සමුපකාර සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමිතියේ කාර්ය මණ්ඩලය සඳහා ජාතික සමුපකාර සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරන ලද සන්නිවේදන හා කාර්යාල ක්‍රමවේද පිළිබඳ පුහුණු වැඩසටහන 2026 ඔක්තෝබර් මස 31 සහ නොවැම්බර් 01 යන දෙදින සාර්ථකව පවත්වන ලදී.

මෙම වැඩසටහන තුළින් සහභාගී වූ කාර්ය මණ්ඩලයේ වෘත්තීය දැනුම, සන්නිවේදන කුසලතා සහ කාර්යාලීය කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා අවශ්‍ය දැනුම හා ප්‍රායෝගික අවබෝධය ලබා දීමට කටයුතු කරන ලදී.

Leave your thought here

Your email address will not be published. Required fields are marked *