ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

පාඨමාලා විස්තර

සමුපකාර සංවර්ධනය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට බඳවාගනු ලබන සියලු සමුපකාර සංවර්ධන නිලධාරින්ට තම ප්‍රථම කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත්විමට හා සේවයේ ස්ථිරවීම සඳහා මෙම පාඨමාලාව හැදෑරීම අනිවාර්ය වේ.

කාලය : Full time residential training consisting of two semesters of 4 ½ months each and a practical training of 3 months.

ඉලක්ක කණ්ඩායම : සංවර්ධන නිලධාරින්