NICD ශ්‍රවණාගාරය යනු ඓතිහාසික මහනුවර නගරය ආසන්නයේ පිහිටා ඇති වඩාත්ම කීර්තිමත් සහ නවීන රංග සංකීර්ණයයි. සම්පුර්ණයෙන්ම වායුසමනය කරන ලද ...
ප්‍රධාන ශාලාව ( වින්සන්ට් සුබසිංහ ශාලාව) ප්‍රධාන වේදිකාවක් සහිතව ආසන 450 කින් සමන්විත වන මෙම ශාලාව ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ පහසුකම් සහි...
ජාතික සමූපකාර සංවර්ධන ආයතනික තොරතුරු තාක්ෂණ අංශය මධ්‍යම පලාත තුල පිහිටි රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ හොඳම පරිගණක මධ්‍යස්ථානයකි. අං...
වායුසමනය කල හා නොකල කාමර සමග තනි හා ද්විත්ව කාමර පහසුකම් සහිතව එකවර නේවාසිකයින් 222 දෙනෙකු සඳහා නේවාසික පහසුකම් සැපයිය හැකි නේවාසිකා...
ඓතිහාසික දළඳා මාළිඟයට කිලෝමීටර 08ක් පමණ දුර සිට පහසුවෙන් ලඟාවිය හැකි මහනුවර - මඩවල හරහා වත්තේගම මාර්ගයේ මහවැලි හැරවුම් වේල්ල ආසන්නයේ...
ආයතනික පුස්තකාලය මෙරට සමුපකාර ක්ෂේත්‍රය සතු දියුණුම පුස්තකාලය ලෙස සැලකේ. විවිධ විෂයයන් සඳහා ලියවුණු ජාතික හා ජාත්‍යන්තර වැදගත්කම...
සමුපකාර විෂයය පිළිබඳව පවත්වන විවිධ පාඨමාලා සහ බාහිර ආයතන මගින් පවත්වන වැඩසටහන් සඳහා අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුකම් සැපයීම මෙම අංශ...
ඕප්සෙට් මුද්‍රණය හා ඩුප්ලෝ මුද්‍රණය හැකියාවෙන් යුත් ආයතනික මුද්‍රණාලය ඒ සඳහා අවශ්‍ය වන්නා වු සෙසු යන්ත්‍ර හා පහසුකම්වලින් යුතුව ග...
නිල වාහන සහ නිල රාජකාරී සඳහා යොදාගනු ලබන ආයතනික වාහන සංචිතයේ වාහනවලට අමතරව, ආයතනයට අයත් බස් රථය ශිෂ්‍යයන්ට හා බාහිර පාර්ශවයන්ට ප්...