ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

NICD දේශන ශාලා


ප්‍රධාන ශාලාව ( වින්සන්ට් සුබසිංහ ශාලාව)
ප්‍රධාන වේදිකාවක් සහිතව ආසන 450 කින් සමන්විත වන මෙම ශාලාව ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ පහසුකම් සහිතව සම්මන්ත්‍රණ, වේදිකා නාට්‍ය, ප්‍රසංග, ත්‍යාග ප්‍රදානෝත්සව හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත වැඩමුළු සඳහා සේවා පහසුකම් සැපයිය හැකි යෝග්‍ය ශාලාවකි.

දේශන ශාලා
වායුසමනය කරන ලද දේශන ශාලා

රත්නායක ශාලාව
වායුසමනය කරන ලද හා සම්මන්ත්‍රණ සඳහා යූ හැඩති මේස සහිතව සුවපහසු ආසන 55 කින් සමන්විත වන මෙම ශාලාව ශ්‍රව්‍ය දෘශ්‍ය , OHP, White Board, Clip Board, Chart Board, ඇතුළු පුහුණු වැඩමුළු, සම්මන්ත්‍රණ ආදී වැඩසටහන් සඳහා අවශ්‍ය පහසුකම්වලින් සමන්විත වේ.

රොච්ඩේල් ශාලාව
වේදිකාවක් සහිත වායු සමනය කරන ලද මෙම ශාලාව මේස සහිතව සුවපහසු ආසන 60 කින් ද මේස රහිතව ආසන 100 කින් ද සමන්විත සේවා පහසුකම් සැලසිය හැකි අතර මෙම ශාලාව ශ්‍රව්‍ය දෘශ්‍ය , OHP, White Board, Clip Board, Chart Board, ඇතුළු පුහුණු වැඩමුළු, කණ්ඩායම් ක්‍රියාකරකම්, දේශන ආදි වැඩ සටහන් සඳහා අවශ්‍ය සියළු පහසුකම් වලින් සම්පූර්ණ වේ.

C-1 ශාලාව
වායුසමනය කරන ලද මෙම ශාලාවේ සුවපහසු ආසන 40 කින් සමන්විත වන අතර Multimedia Screen, OHP, White Board, Clip Board, Chart Board, ඇතුළු පුහුණු වැඩමුළු, දේශන ආදි වැඩසටහන් පැවැත්වීම සඳහා යෝග්‍ය පරිදි පහසුකම් සලසා ඇත.

C-2 ශාලාව
වායුසමනය කරන ලද මෙම ශාලාවේ සුවපහසු ආසන 40 කින් සමන්විත වන අතර Multimedia Screen, OHP, White Board, Clip Board, Chart Board, ඇතුළු පුහුණු වැඩමුළු, දේශන ආදි වැඩසටහන් පැවැත්වීම සඳහා යෝග්‍ය පරිදි පහසුකම් සලසා ඇත.

C-3 ශාලාව
වායුසමනය කරන ලද මෙම ශාලාවේ සුවපහසු ආසන 20 කින් සමන්විත වන අතර Multimedia Screen, OHP, White Board, Clip Board, Chart Board, ඇතුළු පුහුණු වැඩමුළු, දේශන ආදි වැඩසටහන් පැවැත්වීම සඳහා යෝග්‍ය පරිදි පහසුකම් සලසා ඇත.

බහුකාර්යය ගොඩනැගිල්ල - දේශන ශාලා අංක 04
වායුසමනය කරන ලද මෙම ශාලාවේ සුවපහසු ආසන 65 කින් සමන්විත වන අතර ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුකම්, OHP, White Board, Clip Board, Chart Board, ඇතුළු පුහුණු වැඩමුළු, දේශන ආදි වැඩසටහන් පැවැත්වීම සඳහා යෝග්‍ය පරිදි පහසුකම් සලසා ඇත.

බහුකාර්යය ගොඩනැගිල්ල - දේශන ශාලා අංක 05
වායුසමනය කරන ලද මෙම ශාලාවේ සුවපහසු ආසන 30 කින් සමන්විත වන අතර ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුකම්, OHP, White Board, Clip Board, Chart Board, ඇතුළු පුහුණු වැඩමුළු, දේශන ආදි වැඩසටහන් පැවැත්වීම සඳහා යෝග්‍ය පරිදි පහසුකම් සලසා ඇත.

වායුසමනය නොකල දේශන ශාලා

නව රොච්ඩේල් ශාලාව
මෙම ශාලාවේ ශිෂ්‍ය මේස හා ආසන 60 කින් සමන්විත වන අතර Multimedia Screen, OHP, White Board, Clip Board, Chart Board, ඇතුළු පුහුණු වැඩමුළු, දේශන ආදි වැඩසටහන් පැවැත්වීම සඳහා යෝග්‍ය පරිදි පහසුකම් සලසා ඇත.

B ශාලාව
මෙම ශාලාවේ ශිෂ්‍ය මේස හා ආසන 80 කින් සමන්විත වන අතර ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුකම්, OHP, White Board, Clip Board, Chart Board, ඇතුළු පුහුණු වැඩමුළු, දේශන ආදි වැඩසටහන් පැවැත්වීම සඳහා යෝග්‍ය පරිදි පහසුකම් සලසා ඇත.

බහුකාර්යය ගොඩනැගිල්ල - දේශන ශාලා අංක 01
මෙම ශාලාවේ සුවපහසු ආසන 35 කින් සමන්විත වන අතර White Board, Clip Board, Chart Board, ඇතුලු පුහුණු වැඩමුළු, දේශන ආදි වැඩසටහන් පැවැත්වීම සඳහා යෝග්‍ය පරිදි පහසුකම් සලසා ඇත.

බහුකාර්යය ගොඩනැගිල්ල - දේශන ශාලා අංක 02
මෙම ශාලාවේ සුවපහසු ආසන 30 කින් සමන්විත වන අතර White Board, Clip Board, Chart Board, ඇතුළු දේශන ආදි පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා යෝග්‍ය පරිදි පහසුකම් සලසා ඇත.

බහුකාර්යය ගොඩනැගිල්ල - දේශන ශාලා අංක 03
මෙම ශාලාවේ සුවපහසු ආසන 40 කින් සමන්විත වන අතර White Board, Clip Board, Chart Board, ඇතුළු දේශන ආදි පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා යෝග්‍ය පරිදි පහසුකම් සලසා ඇත.