ගෝලීය ආර්ථිකය තුළ කළමනාකරුවෙකුට අවශ්‍ය නව ව්‍යාපාර දැනුම ලබා දීම සමුපකාර ආයතන ඵලදායි ලෙස කළමනාකරණය කිරිම සඳහා අනුගමනය කළ යුතු නුතන කළමනාකරණ ශිල්ප ක්‍රම හදුන්වා දීම සාර්ථක ආයතන සංස්කෘතියක් ගොඩනැගීම සඳහා කළමනාකරුවකුට අවශ්‍ය කළමනාකරණ කුසලතා වර්ධනය කිරිම
ඉලක්ක කණ්ඩායම : 1. පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවල සේවය කරන නිළධාරින් 2. සමුපකාර ක්ෂේත්‍රයේ සුදුසුකම් ඇති සාමාන්‍යාධිකාරිවරුන්,ප්‍රධාන විධායක නිළධාරින්,මධ්‍ය මට්ටමේ කළමනාකරුවන්. 3. සමුපකාර සමිතිවල සාමාන්‍යාධිකාරි තනතුරට ඉදිරියේදි ඉල්ලුම් කිරිමට අපේක්ෂා කරන සමුපකාර සමිතිවල සේවය කරන නිලධාරින්. 4. අ.පො.ස උසස් පෙළ හෝ සමුපකාර උසස් පෙළ සමත් උනන්දුවක් දක්වන පාර්ශවයන්