ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

පාඨමාලා විස්තර

ගණකාධිකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

සමුපකාර සංවිධානයක නව ගිණුම්කරණ ප්‍රමිතීන් හඳුන්වාදීම හා භාවිතයට පුහුණු කිරිම සමුපකාර සමිතියක කළමනාකරණ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා උපයෝගී කරගත යුතු ගිණුම් ශිල්ප ක්‍රම හදුන්වාදීම හා විශ්ලේෂණය කිරීම වෘත්තීය ගණකාධිකාරිවරයකු සතු විය යුතු කුසලතා වර්ධනය කිරිම

කාලය : 1 Year

ඉලක්ක කණ්ඩායම : 1. සමුපකාර සමිතිවල ගණකාධිකාරී/පොත් තබන්නා / අභ්‍යන්තර විගණක 2.අ.පො.ස. (උ.පෙළ) වාණිජ විෂය ධාරාවෙන් සමතුන්