ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

පාඨමාලා විස්තර

සුළුමුල්‍ය කළමනාරකරණ ඩිප්ලෝමා පාඨමාලාව

සුළු මුල්‍යකරණ ක්‍රියාකාරකම් හා ශිල්ප ක්‍රම හදුන්වාදීම සාර්ථක ග්‍රාමීය බැංකු නියාමනයක් සඳහා අදාල වන ශිල්පක්‍රම හදුන්වාදීම ග්‍රාමීය මුල්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහබැංකු අධ්‍යයන කේන්ද්‍රය මඟින් හඳුන්වාදී තිබෙන CGAP වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට අදාල දැනුම ලබාදීම

කාලය : 1 Year

ඉලක්ක කණ්ඩායම : 1. සමුපකාර සංවර්ධන නිලධාරීන් 2. මූල්‍ය සේවා සපයන සමුපකාර සමිති කාර්යය මණ්ඩලය 3. සමෘද්ධි සංවර්ධන නිළධාරීන් 4. අ.පො.ස (උ.පෙළ) සමතුන්