සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථිර සමුපකාර සංවර්ධන නිලධාරින් සිය වෘත්තියේ වසර 5ක් සම්පූර්ණ කිරීමෙන් පසුව මෙම පාඨමාලාව හැදෑරීම සිය දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සදහා අනිවාර්ය වේ.
ඉලක්ක කණ්ඩායම : සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවල සේවය කරන සමුපකාර සංවර්ධන සහතිකපත්‍ර පාඨමාලාව සමත් සේවය ස්ථිර කරන ලද සමුපකාර සංවර්ධන නිලධාරින්