ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

පාඨමාලා විස්තර

අලෙවි කළමනාකරණ ඩිප්ලෝමාව

-

කාලය : 1 year

ඉලක්ක කණ්ඩායම : 1. සමුපකාර සංවර්ධන නිලධාරීන් 2. සමුකාර සමිතිවල සේවයේ නියුතු අලෙවිකරණ හා ව්‍යාපාර සංවර්ධනය කටයුතු අදාළවල සාමාන්‍යාධිකාරීන්, කළමනාකරුවන්, මහජන සබඳතා නිලධාරීන් සහ වෙනත් නිලධාරීන් 3. සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සමුපකාර සමිතිවල අලෙවි කළමනාකරණ කටයුතු අදාළවන ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්, කළමනාකරුවන්, සහකාර කළමනාකරුවන් සහ වෙනත් නිලධාරීන් 4. මෙම පාඨමාලාව හැදෑරීමට උනන්දුවක් දක්වන ලියාපදිංචි වීම සඳහා සුදුසුකම් සම්පූර්ණ කර ඇති වෙනත් නිලධාරීන්