ගෝලීය ආර්ථිකය තුළ බැංකු හා මුල්‍ය සංවිධානයක නව ප්‍රවණතා හඳුන්වාදීම හා සමුපකාර අනන්‍යතාවයට අනුකූලව බැංකු ක්ෂේත්‍රයට භාවිත කළ හැකි සංවර්ධන උපායමාර්ග පිළිබඳ අවබෝධයක් ලබා දීම බැංකු හා මුල්‍ය ආයතනවලට ඇතිවන අභියෝගවලට මුහුණදීම සඳහා යොදාගත හැකි කළමනාකරණ ක්‍රමවේද හදුන්වාදීම සමුපකාර බැංකු ක්ෂේත්‍රය හා සම්බන්ධ වන අභියෝග ජයගැනීම සඳහා කළමනාකරුවන්ගේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කිරිම
ඉලක්ක කණ්ඩායම : 1. සමුපකාර සංවර්ධන නිලධාරින් 2. විවිධ සේවා සමුපකාර සමිතිවල සමුපකාර ග්‍රාමීය බැංකුවල සේවයේ නියුතු බැංකු සේවා කළමනාකරුවන්, බැංකු ශාඛා කළමනාකරුවන්, ග්‍රාමීය බැංකු විගණකවරුන්, ක්ෂේත්‍ර නිලධාරින් සහ ග්‍රාමීය බැංකු ලිපිකරුවන් 3. සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති අනෙකුත් සමුපකාර සමිතිවල ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්, කළමනාකරුවන්, සහකාර කළමනාකරුවන්, ක්ෂේත්‍ර නිළධාරීන්, කළමනාකරණ සහකාර/බැංකු ලිපිකරුවන් 4. බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂිත අයදුම්කරුවන්