ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ අභිනව අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත් කෙරුණු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධරයකු වන ඉන්දික ඉලංගකෝන් මහතා 2022.01.13 දින සුබ මොහොතින් අධ්යක්ෂ ජනරාල් කාර්යාලයේ දී සිය රාජකාරි කටයුතු ආරම්භ කළේ ය.