පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනය මගින් ක්‍රියාත්මක ග්‍රන්ථ ප්‍රකාශන ව්‍යාපෘතිය යටතේ මිහින්තලේ ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජීත් තල්වත්ත මහතා විසින් රචිත ශ්‍රී ලංකාවේ සමුපකාර ණය දෙන සමිති ව්‍යාපාරයෙහි ඓතිහාසික පසුබිම සහ ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ සහකාර කථිකාචාර්ය චරිත් අමරසේකර මහතා විසින් රචිත සමුපකාරිකයන්ගේ විභාග සදහා මානව සම්පත් කළමණාකරණය යන ග්‍රන්ථ දොරට වැඩිම ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් දිලීපා රූපානි පියදාස මහත්මියගේ මඟපෙන්විම හා ආරාධනයෙන් වයඹ පළාත් ගරු ආණ්ඩුකාර ලේකම් සහ ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අයි.එම්.අයි.ඉලංගකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආයතනයේ සමස්ථ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් 2023.03.03 වන දින පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේදි උත්සවාකාරයෙන් සිදුවිය.