ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

නව පුවත්

  • 2025-02-28
ජාතික සමුපකාර සංවර්ධන ආයතනය සමග හවුල්කාරීත්ව ආයතනයක් වන ඉන්දියාවේ පුනේහි, වයිකුන්ත් මේතා ජාතික සමුපකාර කළමනාකරණ ආයතනයේ (VAMNICOM) මහාචාර්යවරයකු සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හදාරන ශිෂ්‍යයන් පිරිසක් නිරීක්ෂණ චාරිකාවකට පොල්ගොල්ලට පැමිණි අවස්ථාව

ජාතික සමුපකාර සංවර්ධන ආයතනය සමග හවුල්කාරීත්ව ආයතනයක් වන ඉන්දියාවේ පුනේහි, වයිකුන්ත් මේතා ජාතික සමුපකාර කළමනාකරණ ආයතනයේ (VAMNICOM) මහාචාර්යවරයකු සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හදාරන ශිෂ්‍යයන් පිරිසක් නිරීක්ෂණ චාරිකාවකට පොල්ගොල්ලට පැමිණි අවස්ථාව.මෙම අවස්ථාවට ආයතනයේ ගරු සභාපති උපාලි හේරත් මැතිතුමා ද සහභාගි විය.

පුවත්