බැංකු කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ 2025 අධ්‍යයන වර්ෂයේ ඩිප්ලෝමා අපේක්ෂකයන්ගේ රසාස්වාදය වැඩසටහනක් 2025.07.15 දින සවස පැවැත්විණි. එම අවස්ථාවට වෙළද අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී විය.