ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ 2024 ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ පුහුනුලාභින් තම අධ්‍යයන කාර්ය නිමා කරමින් මොඩියුල 1 2 ක් පුරා න්‍යායාත්මක ව උගත් දෑ ප්‍රයෝගික භාවිතය ට යොදවමින් තම ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව උතුරු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ පූර්ණ සහාය සහිතව අප ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් තුමියගේ අනුමැතිය සහිතව යාපනය අර්ධ්වීපයේ සමිති 04 ක් සහ වැදගත් ස්ථාන නැරඹීමේ එක්දින චාරිකාවක් ලෙස නිමා කරලීය.. මේ සඳහා ප්‍රවාහන අනුග්‍රහය සී/ස කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියෙන් වීමද විශේෂත්වයකි.