ජාතික සමුපකාර සංවර්ධන ආයතනයට පස් අවුරුදු උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීම සදහා ඇල්මැති පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමේ වැඩමුළුවක් 2025 පෙබරවාරි මස 09 සහ 10 දෙදින පවත්වන ලදි. එම වැඩමුලුව සදහා සමුපකාර ව්‍යාපාරයට සම්බන්ධ නිලධාරීන්, නායකයන්, විද්වතුන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් විශාල පිරිසක් සහභාගී විය.