ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

නව පුවත්

  • 2026-02-21
වරප්‍රසාද රහිත පාංතික කාන්තාවන් සවිබලගැන්වූ සාර්ථක සමුපකාර ප්‍රවේශයක්

ශ්‍රීලංකාවේ කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමුපකාර සමිතිය, වරප්‍රසාද රහිත පාංතික කාන්තාවන් සවිබලගැන්වූ සාර්ථක සමුපකාර ප්‍රවේශයක්. ඒ අය වෙනුවෙන් වන පුහුණු වැඩමුළුවක් ජාතික සමුපකාර සංවර්ධන ආයතනය 2026.02.21-22 පවත්වන ලදී.

පුවත්