ආචාර්ය ශාන්ත ජයරත්න මහතා සහ ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා හැදැරු පුහුණුලාභීන් අතර කෙටි හමුවක් අද දින රොච්ඩේල් ශාලාවේදී (2025.06.26) පැවැත්විනි. ඒ සඳහා මෙම ආයතනයේ සභාපති ඩබ්.යු. හේරත් මහතා, අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරි වි.පි.කේ. පිලපිටිය මහත්මිය, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික පී.වී. පතිරණ මහතා සහ කථිකාචාර්යවරුන් සහ අධ්‍යයන අංශය කාර්ය මණ්ඩලය සහභාගී විය.