නව අධ්‍යක්ෂ මණ්ඩලයක නායකත්වය යටතේ කෝප්ෆෙඩ් (COOPFED) ආයතනය නැවත ක්‍රියාත්මක කිරීමේ පැහැදිලි අරමුණින් ,සීමාසහිත ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමයේ 32 ක් පමණ කාර්ය මණ්ඩලයේ ධාරිතා සංවර්ධනය කිරීම සදහා 2026 ජූලි ම ස 03,04 සහ 05 යන තෙදින තුල පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ පැවති පුහුණු වැඩමුළුවේ විශේෂ අවස්ථා.