ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

නව පුවත්

  • 2025-07-30
වෙළඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මැතිතුමා 2025.07.30 දින ජාතික සමුපකාර සංවර්ධන ආයතනයට පැමිණිම සහ ආයතනයේ කාර්ය මණ්ඩලය හමුව.

වෙළඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මැතිතුමා 2025.07.30 දින ජාතික සමුපකාර සංවර්ධන ආයතනයට පැමිණිම සහ ආයතනයේ කාර්ය මණ්ඩලය හමුව. මේ සදහා වෙළඳ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය තුමා, එම අමාත්‍යාංශයේ ලේකම් තුමා, අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා, ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ ආයතනයේ සභාපතිතුමා, අධ්‍යක්ෂ ජනරාල් තුමිය සහ කළමනාකරණය මණ්ඩලයේ සාමාජිකයන් සහභාගී විය. මෙහිදී ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ ඉදිරි දැක්ම සහ දිශානතිය පිළිබඳ සාකච්ඡා සිදු කල අතර අමාත්‍ය තුමා ආයතනය පරීශ්‍රයේ නිරීක්ෂණය චාරිකාවක් සඳහා ද සහභාගී විය.

පුවත්