ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

නව පුවත්

  • 2026-07-14
සමුපකාර ඩිජිටල් කරණය ඇරඹේ

සමුපකාර ක්ෂේත්‍රය නවීන තාක්ෂණයේ සුහුරු මෙවලම් සමඟ බද්ධ වීම හෙවත් "සමුපකාර ඩිජිටල්කරණයේ අත්‍යවශ්‍යතාව හදුනාගත් වත්මන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය එම සාධනීය අනාගතයට පළමු පියවර ලෙස සමූපකාර සාමාජික ලියාපදිංචිය සඳහා ඩිජිටල් ද්වාරය විවෘත කිරීම අද(14) සිදුකෙරිණ.

පුවත්