විද්‍යුත් තැපෑල nicd@sltnet.lk
අමතන්න +94 81 2498 679 / 680
දකුණු ,වයඹ, උතුරුමැද හා නැගෙනහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවල සමුපකාර සංවර්ධන නිලධාරින් සදහා පැවැත්වෙන සමුපකාර සංවර්ධන ඩිප්ලෝමාව 2025/2026 අධ්‍යයන වර්ෂය සමාරම්භය හා ශිෂ්‍ය ලියාපදිංචිය 2025.02.27වන දින සිදුවිය.