ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

නව පුවත්

  • 2026-02-21
සමුපකාර සමිති අධ්‍යක්ෂ මණ්ඩල කාරක සභා මුලික දැනුවත් කිරීමේ පුහුණුව

ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ දී 2026 පෙබරවාරි 21 සහ 22 දින පැවැත්වෙන "සමුපකාර සමිති අධ්‍යක්ෂ මණ්ඩල කාරක සභා මුලික දැනුවත් කිරීමේ පුහුණුව. මෙම වැඩසටහනට මීගමුව,හොරොම්බාව,කොලොන්න, රඹුක්කන,තංගල්ල,හික්කඩුව,නියාගම පිටිගල යන විවධ සේවා සමුපකාර සමිතිවල ගරු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 26ක් සහභාගී විය.

පුවත්