විද්‍යුත් තැපෑල nicd@sltnet.lk
අමතන්න +94 81 2498 679 / 680
සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සණස සමිතියේ කළමනාකරණ සහකාර නිලධාරින්න් පුහුණු කිරීමේ වැඩසටහන මාලාවේ පලමු වැඩසටහන 2026.02.16 හා 17 දෙදින ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ B ශාලවේදී පැවත්වන ලදී.