විද්යුත් තැපෑල nicd@sltnet.lk
අමතන්න +94 81 2498 679 / 680
කාර්‍යාල පරිසරය සදහා පැතුරුම්පත් භාවිතය පිලිබද පුහුනු වැඩසටහන. සී/ස මිනුවන්ගොඩ විවිධ සේවා සමුපකාර සමිති නිලධාරීන් සදහා 2025.08.12 වන දින පවත්වන ලදී.