විද්යුත් තැපෑල nicd@sltnet.lk
අමතන්න +94 81 2498 679 / 680
2026 වර්ෂයේ නව ඩිප්ලෝමා පාඨමාලා ලියාපදිංචි කිරීමේ වැඩසටහන සහ මූලික දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව 2026 පෙබරවාරී මස 23 සිට 27 දිනයන්හි ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ දී පැවැත්වීමට කටයුතු කරන ලදී.