ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

නව පුවත්

  • 2025-06-17
සී/ස තිස්සමහාරාම විවිධ සේවා සමුපකාර සමිතියේ විධායක නිළධාරීන් හට ව්‍යාපෘති සකස් කිරීම පිළිබඳ පුහුණු වැඩසටහන

සී/ස තිස්සමහාරාම විවිධ සේවා සමුපකාර සමිතියේ විධායක නිළධාරීන් හට ව්‍යාපෘති සකස් කිරීම පිළිබඳ පුහුණු වැඩසටහන 2025.06.17 සහ 18 දින සමිති පරිශ්‍රයේදී සිදුකරන ලදී.

පුවත්