ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ අධ්යක්ෂ හා විධායක නිලධාරී අයි.එම්.අයි ඉලංගකෝන් මහතාගේ මගපෙන්වීම මත ප්රතිනිර්මාණය කරන ලද නිල වෙබ් අඩවිය වර්ෂ 2022 ක් වූ නොවැම්බර් මස 18 වන අද දින මෙම ආයතනයේ සභාපති තුමන් වන ආචාර්ය ජයලත් රවී දිසානායක මැතිතුමන් විසින් විවෘත කරන ලදී..