ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

නව පුවත්

  • 2026-07-10
නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ අත්පොත – 2024

ජාතික සමූපකාර සංවර්ධන ආයතනය විසින් නොමිලේ සංවිධානය කරනු ලබන පුහුණු වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන ලෙස “නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ අත්පොත – 2024” පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන 2026 ජූලි 10 වන දින සාර්ථකව අවසන් විය. මේ සදහා මධ්‍යම පළාත් රාජ්‍ය ආයතන රැසක මහත්ම මහත්මීන් විශාල පිරිසක් සහභාගී විය.

පුවත්