ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

නව පුවත්

  • 2025-06-22
දුරස්ථ පාඨමාලාවක් ලෙස ව්‍යාපාර කළමනාකරණය ඩිප්ලෝමාවේ සමාරම්භය

ජාතික සමුපකාර සංවර්ධන ආයතනය මගින් 2025 වර්ෂයේදී දුරස්ථ පාඨමාලාවක් ලෙස ව්‍යාපාර කළමනාකරණය ඩිප්ලෝමාව පුහුණුලාභීන් 50 දෙනෙකුන්ගේ සහභාගීත්වයෙන් සී/ස ගාල්ල දිස්ත්‍රික් සණස සංගමයේදී 2025.06.22 දින ආරම්භ කරන ලදී. එහි සමාරම්භය සහ සිසුන් ලියාපදිංචිය අද දින සිදු කරන් ලදී.

පුවත්