ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

නව පුවත්

  • 2025-10-15
නැගෙනහිර පළාතේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සියලුම නිලධාරී මහත්මීන් ගේ ධාරිතා සංවර්ධනය පිළිබඳ දෙදින වැඩමුළුව

නැගෙනහිර පළාතේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සියලුම නිලධාරී මහත්මීන් ගේ ධාරිතා සංවර්ධනය පිළිබඳ දෙදින වැඩමුළුව - 2025/10/15 හා 16 යන දින දෙක පුරා ජාතික සමූපකාර සංවර්ධන ආයතනය පොල්ගොල්ල දී පැවැත්විණි.. සම්පත් දායකත්වය අභය බි බුලත්ගම මහතා හස්ථික නිරංජන් මහතා.. භාෂා පරිවර්තක ලෙස ඌව පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලස්ථාන පරීක්ෂක කේ. කන්නන් මහතා දායක්තවය දක්වන ලදී

පුවත්