ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

නව පුවත්

  • 2025-07-03
සමුපකාර අධ්‍යාපනය සදහා ඇති එකම රාජ්‍ය ආයතනය වන ජාතික සමුපකාර සංවර්ධන ආයතනය විසින්,103 වන ජාත්‍යන්තර සමුපකාර දිනය (2025 ජුලි 05) සැමරීම සදහා චාම් උත්සවයක් හා ශ්‍රමදානයක් අද දින පොල්ගොල්ලේදී පැවත්විය.

සමුපකාර අධ්‍යාපනය සදහා ඇති එකම රාජ්‍ය ආයතනය වන ජාතික සමුපකාර සංවර්ධන ආයතනය විසින්,103 වන ජාත්‍යන්තර සමුපකාර දිනය (2025 ජුලි 05) සැමරීම සදහා චාම් උත්සවයක් හා ශ්‍රමදානයක් අද දින පොල්ගොල්ලේදී පැවත්විය.මෙම උත්සවයේ සමරු දේශනය හිටපු අධ්‍යක්ෂ (අධ්‍යයන හා සංවර්ධන) ආචාර්ය ඩී.එම්.ටී. දිසානායක මැතිතුමා විසින් පවත්වන ලද අතර මේ සදහා අධ්‍යක්ෂ ජනරාල් තුමිය,සියලුම නිලධාරීන් හා කාර්යමණ්ඩලය සහභාගී විය.ශ්‍රමදානය සදහා සහභාගී වූ සියලු දෙනාට සී/ස කුලියාපිටිය පොල් ත්‍රිකෝණයේ කිරි නිෂ්පාදන සමුපකාර සමිති සංගමය මගින් නොමිලේ අයිස් ක්‍රීම් සංග්‍රහයක් ද කරන ලදී.

පුවත්