ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

නව පුවත්

  • 2025-07-15
සී/ස මාවනැල්ල සණස සමිති සංගමයේ නිරීක්ෂණ චාරිකාව

2025.02.15 දින සී/ස මාවනැල්ල සණස සමිති සංගමයේ සාමාන්‍යාධිකාරී ඇතුළු කාර්ය මණ්ඩලය සහ එම සංගමයේ සාමාජික සමිතිවල කළමනාකරුවන් 30 දෙනෙකු ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක් සදහා පැමිණෙන ලදී. මෙම නිරීක්ෂණ චාරිකාවේ සමාප්ත අවස්ථාවට වෙළද අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා ආයතනයේ සභාපති උපාලි හේරත් මහතා අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ (අධ්‍යයන හා සංවර්ධන) ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී විය.

පුවත්