ජාතික සමුපකාර සංවර්ධන ආයතනය විසින් 2025 ඹක්තෝබර් 18 සහ 19 දෙදින පැවත්වීමට සංවිධානය කරන ලද "අධ්‍යක්ෂ මණ්ඩල කාර්යාභිවර්ධන පුහුණු වැඩමුළුව" දෙවන වැඩසටහන අද දින පොල්ගොල්ලේදී ආරම්භ විය. ඒ සදහා වලස්මුල්ල වි.සේ.ස. සමිතිය, හික්කඩුව වි.සේ.ස. සමිතිය, තිස්සමහාරාම වි.සේ.ස සමිතිය,ගාල්ල වි.සේ.ස සමිතිය, මැදිරිගිරිය වි.සේ.ස. සමිතිය, එප්පාවල වි.සේ.ස. සමිතිය, විජිත වි.සේ.ස. සමිතිය සහ මොරපේ වි.සේ.ස. සමිතිය යන සමුපකාර සමිතිවලට අභිනවයෙන් පත්වු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 29 දෙනකු සහභාගි විය.