වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙනු ලබන ආර්ථික අර්බුදයට මෙන්ම කෘෂිකර්මාන්තයට ගැටළුකාරි ලෙස බලපා ඇති කෘමිනාශක හා රාසයනික පොහොර භාවිතය සම්බන්ධයෙන් එම ක්ෂේත්රයට ආනයනික කෘමිනාශක හා පොහොර වෙනුවට දේශීය රසායනික නැති අමුද්‍රව්‍ය යොදා ස්වාභාවික ලෙස පරිසර හිතකාමි ලෙස එම ද්‍රව්‍ය හඳුනාගැනීමට අදාළ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ගොවි ප්‍රජාවටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන්ටත්, විශ්ව විද්‍යාල ශිෂයන් හා එම ක්ෂේත්රයට ඇල්මැති පාර්ශවයන් සඳහා ඉන්දියාවේ Ethic Science Foundation India (ESF) ආයතනයේ දායක වීම මත උතුරු හා නැගෙනහිර පළාත් සහ මඩකලපුවේ දී අනෙකුත් පළාත් සඳහා NICD ආයතනයේ දී තෙදින වැඩමුළු දෙකක් පවත්වන ලදී.